PopAds.net - The Best Popunder Adnetwork

No title

 රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිත තාප විපර්යාස


×






රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිත තාප විපර්යාස


රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිත තාප විපර්යාස 




*තාපය පිටකරමින් සිදුවන රසායනික ප්‍රතික්‍රියා තාපදායක රසායනික ප්‍රතික්‍රියා ලෙස හැඳින්වේ.

ප්‍රතික්‍රියක = ඵල + තාපය


*තාපය අවශෝෂණය කරමින් සිදුවන ප්‍රතික්‍රියා තාප අවශෝෂක ප්‍රතික්‍රියා ලෙස හැඳින්වේ.

ප්‍රතික්‍රියක +තාපය = ඵල


තාප දායක ප්‍රතික්‍රියාවක ශක්ති සටහන් ඇඳීම

*ප්‍රතික්‍රියක = ඵල + තාපය


*මෙහි වැඩි ශක්තියක් ඇත්තේ ප්‍රතික්‍රියක වලයි.

*අඩු ශක්තියක් ඇත්තේ ප්‍රතිඵල වලයි.

* මෙම ප්‍රතික්‍රියාව සිදුවීමේදී තාපය පිටවේ.





තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක ශක්ති සටහන් ඇඳීම

ප්‍රතික්‍රියක +තාපය = ඵල


*මෙහි වැඩි ශක්තියක් ඇත්තේ ප්‍රතිඵල වලයි.

*අඩු ශක්තියක් ඇත්තේ ප්‍රතික්‍රියක වලයි.







*තාපදායක හා තාප අවශෝෂක ශක්ති මට්ටම් ඇදීමේදී සැමවිටම ප්‍රතික්‍රියක වල සිට ප්‍රතිඵලවලට ප්‍රතික්‍රියාව සිදුවන නිසා ඊතලය ප්‍රතික්‍රියක වල සිට ප්‍රතිඵල වලට දක්වයි.


මෙම ප්‍රතික්‍රියා ආශ්‍රිත තාප විපර්යාසය ගනනය කිරීමට,


 Q=mcq

Post a Comment

Previous Post Next Post