PopAds.net - The Best Popunder Adnetwork

Youtube සම්මත්‍රන මාලාව || Online සත්කාරය

 Online සත්කාරය විසින් ඔබගේ අධ්‍යාපන කුසලතා වැඩි කිරිම සදහා Youtube ඔස්සේ සිදු කරනු ලබන සම්මත්‍රන මාලාව.

2022/09/10 වන දින සිට සිදු කිරීමට කටයුතු සැලසුම් කර ඇත.

= විද්‍යාව           = ගණිතය              = සිංහල 

= ඉතිහාසය    = ඉංග්‍රීසි                = බුද්ධ ධරමය 


යන විෂයන් වලට අදාලා විෂය කරුනු සියල්ල පාඩමෙන් පාඩම 10 වදා සිට මෙම වෙබ් අඩවියේ පල කරනු ලබයි.


සෑම දිනකම එක් පාඩමක් හා එයට අදාල ප්‍රශ්න පත්‍රයක් ඔබට ලාබා දෙනු ලබයි....



තවත් යාලුවන්ට share කරලා සම්බන්ද වෙන්න අනිවාරෙන් Online සත්කාරය youtube නාලිකාව subscribe කර ගන්න එක් එක් දවසට ආදාල link එක Youtube post එකක් ලෙස පල කරනු ලබයි...


ලංකාවෙ දසදෙස පැතිරුනු ගුරුවරුන්ගේන් ඉගන ගමු 😎


සැකසුම = Online සත්කාරය 


Youtube නාලිකාව = online සත්කාරය.lk

Post a Comment

Previous Post Next Post