⭕ "මිනිස්" යනු නාම ප්රකතියකි එයට "ආ" , "ආගේ" , "ආට" , "ආගෙන්" යනුවෙන් පත්ය එක් කල විට පහත පරිදි විවිධ අර්තවත් පද නිරිමාණය වේ.
🔴 මිනිස් + ආ = මිනිසා
🔴 මිනිස් + ආට = මිනිසාට
🔴 මිනිස් + ආගේ = මිනිසාගේ
🔴 මිනිස් + ආගෙන් = මිනිසාගෙන්
🔴 මිනිස් + උන් = මිනිසුන්
⭕ මෙම පද එකිනෙකට වෙනස් වන අතර එකිනෙකට වෙනස්වන අර්ථ ලබා දෙයි එසේ වූයේ එකිනෙකට වෙනස් ප්‍රත්‍ය එකතුවිම් නිසාය ඒ අනුව විභක්ති යනුවෙන් හදුවන අතර මෙලෙස බෙදෙනු ලබන්නේ නාමයනය
*️⃣ විභක්ති වර්ග
කර්ම විභක්ති
කර්ත් විභක්ති
කරණ විභක්ති
සම්ප්රධාන විභක්ති
අවධි විභක්ති
සම්බන්ද විභක්ති
ආධාර විභක්ති
ආලපන විභක්ති
☝️ ඉහත විභක්ති අතරින් ඔබට අවශ්‍ය *විභක්ති* තොරා ගෙන *ඒ මත cick* කිරීම මගින් ඒ විභක්තිය සදහා අදාල විස්තරය හා ඔබට අභ්‍යාස ලබා ගත හැක.
Online සත්කාරය