PopAds.net - The Best Popunder Adnetwork

ගුත්තිල වෙණ නද

 Online සත්කාරය


⭕ ගුත්තිල කාව්‍ය රචනා කරන ලද්දේ වැත්තෑවේ හිමියන් විසිනි.

⭕ උන් වහන්සේ වයඹ පළාතේ සත් කොරළයේ පහළ දොළොස් පත්තුවේ වෑත්තෑව නම් ගමෙහි උපන්නෙකි.

⭕ ගුත්තිල කාව්‍ය රචනා වූයේ කොට්ටේ රාජධානියේ සමයේය.. 

⭕ පද්‍ය පන්තීන් 511 කින් සමන්විත ගුත්තිල කාව්‍යය ගුත්තිල ජාතකය ඇසුරු කර ගනිමින් රචනා වී ඇත.

⭕ ගුත්තිල කාව්‍යා රචනා කරන ලෙස් ආරාධනා කරන ලද්දේ සිරි පැරකුම්බා රජුට සේවය කළ ඇමතිවරයෙකු වූ සලාවත් ජයපාල මැතිදුන් විසිනි.

⭕ ඔනෑම විචාර ප්‍රශ්නයක් සදහා පහත් කවි නිදසුන් ලෙස ගත හැක.👀

රූ රසේ අදනා ලෙසේ අත්

                                   ලෙළ දිදි විදුලිය පබා

රන් රසේ එක් වන ලෙසේ වෙණ

                                    නාදනූ පා තබ තබා

කම්පසේ දෙන සැර ලෙසේ දෙස

                                     බල බලා නෙතගින් සොබා

මන් කෙසේ පවසමි එසේ වර  

                                     සුර ළදුන් දුන් රග සොබා



පුන් මදාරා මල් දමින් මුතු

                               දිගු සුනුල වරලස ගොතා

මන් මදා කිතු ලිය ලෙසින් උර 

                              තුරු සරා දිලි මුතු ලතා

මන් නදා වන මිනි මෙවුල් නද

                               වෙන නදින් එක් කොට ඉතා

උන් එදා දුන් රග දුටුවහොත් තව

                                   කම්  සැපත් කවරෙක් පතා















Post a Comment

Previous Post Next Post