පොළොවේ පය ගහලා ජීවත් වන්නට කියාදුන් අප්පච්චිට.....………
ලොකය ඉදිරියේ ජීවත් වීමට කියා දුන්
මෑනියන්ට ……………
උපහාරක් ලෙස දිය හැකි ත්‍යාගය වන්නේ;
අද්‍යාපනයෙන් අප ඉදිරියට ගොස් ලොකය ජය ගැනීමයි ⬇️⬇️
ජීවිතය විදවන්නට නොව විදින්නට ඉඩසසර ලබාදෙන පළමු ස්ථානය පාසලයි,
ජීවිතයට හමුවන සෑමදෙනාටම හිමිනොවන ඉතා දුර්ලබ අවස්තාක් වන්නේ විශ්වවිද්‍යාලය වරම් ලැබීමයි …………
" ඉගනීම කටු අත්තකි . එහි ඵලය මල් ඉත්තකි යන ආප්තොපදේශය අනුව ;
අද්දඇකීම් , බලාපොරොත්තු ඉටුකරගැනීමට නම් කටු අත්තක් මතින් යා යුතුය.
කටු අත්ත මල් ඉත්තක් කර ගැනීමට අප මහන්සි විය යුතුය…………!!
අදහස් හා සැකසුම - සජිනි තත්සරා
-online සත්කාරය-
⬇️➡️⬇️➡️⬇️➡️⬇️➡️⬇️➡️⬇️➡️⬇️➡️⬇️➡️⬇️➡️⬇️
ඔබටත් මෙවැනි නිර්මාණත්මක හැකියාවක් තිබේ නම්..
පහත සමාජ මාධ්‍ය ඔස්සේ අප වෙත ඔබේ නිර්මාණය එවන්න..➡️⬇️
Whatsapp Group සම්බන්ද වී ඔබ මෙවැනි නිර්මාණය අප වෙත ලබා දෙන්න... -online සත්කාරය-